අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යාවශ්‍ය සේවා හැර,අනෙක් රජයේ සේවකයින්ට හෙට සේවයට නො එන ලෙස අගමැති දැනුම් දෙයි

    මැයි 19, 2022

    පවතින ඉන්ධන ගැටළුව සැළකිල්ලට ගෙන රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින්ට හෙට (20) සේවයට නොපැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය.

    එසේ සේවයට නොපැමිණීමෙන් ඉන්ධන ප්‍රමාණයක් බේරාගැනීමට හැකි බවත් සති අන්තයෙන් පසු ඉන්ධන ප්‍රශ්නය විසදෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    එමෙන් ම අත්‍යාවශ්‍ය නොවන ගමන් නොයන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya