අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය - විදේශ කටයුතු අමාත්‍යාංශය සිය සාතිශය සංවේගය පළ කර සිටි

    මැයි 17, 2022

     

    මාධ්‍ය නිවේදනය

     

    සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය - විදේශ කටයුතු අමාත්‍යාංශය සිය සාතිශය සංවේගය පළ කර සිටි

     

    කෙටි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 මැයි 14 වැනි සෙනසුරාදා දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අභාවප්‍රාප්ත වූ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය සාතිශය සංවේගය පළ කර සිටියි.

     

    අභාවප්‍රාප්ත කොන්සල් ජනරාල් හුළුගල්ල මහතාගේ දේහය, අදාල විධිවිධාන අවසන් වූ පසුව, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය.

     

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    කොළඹ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya