මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරහුම්හල් වෙත ඉන්ධන ලබා දීම අවසන් වනතුරු පොලිම්වල රැදී නොසිටින්න- බලශක්ති අමාත්‍ය

    මැයි 16, 2022

    පිරහුම්හල් වෙත ඉන්ධන ලබා දීම අවසන් වනතුරු ඉදිරි දින තුනේ දී ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වල සිටීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව , විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    ඊයේ (15 ) ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉතිරි ඉදිරි සති දෙක තුන ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා එම ට්ව්ටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya