අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති

    මැයි 14, 2022

    පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍යවරුන්
    04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කරන ලදී.

    කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,

    1. විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
    2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, - දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත් පාලන
    3. නාගරික සංවර්ධන හා නිවාස - ප්‍රසන්න රණතුංග මහතා
    4. විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා

    ජනාධිපති මාධ්‍ය අංශය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya