මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමි බව ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන්න- ආරක්ෂක ලේකම්

    මැයි 09, 2022

    මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බැවින් රට තුළ සාමකාමි බව ආරක්ෂා කිරීමටත් ත්‍රිවිධ හමුදාවට සහය දැක්වීමට කටයුතු කරන ලෙස ආරක්ෂ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කොළඹ ගාලු මුවදොර සහ අවට ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරි තත්ත්වය මැඩපැවැත්වීමට සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියේ සහය සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇතැයි ආරක්ෂක ලේකම්වරයා කියයි.

    මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ පවසා ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya