මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා- සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන්න

    මැයි 09, 2022

    දේශපාලන පක්ෂපාතීත්වය නොසළකා උසිගන්වන්න සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    ප්‍රචණ්ඩත්වයෙන් පවතින ගැටලු විසඳන්නේ නැත් බවත් සියලුම පුරවැසියන්ගෙන් සන්සුන් සහ සංයමයෙන් කටයුතු කරන ඉල්ලා සිටින බවත් අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

     

    Gotabaya Rajapaksa
    @GotabayaR
    ·

    Strongly condemn the violent acts taking place by those inciting & participating,irrespective of political allegiances. Violence won’t solve the current problems.
    I request all citizens to remain calm & exercise restraint. I urge everyone to work together in solving this crisis

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya