මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ඉල්ලා පිරිසක් උද්ඝෝෂණයේ

    මැයි 09, 2022

    අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ධූරයේ රැඳී සිටිය යුතු බවට ඉල්ලමින් පිරිසක් අද(09) අරලියගහ මන්දිරය අසළ උද්ඝෝෂණයක නිරත වෙයි.

    මෙම උද්ඝෝෂකයින් තවත් පිරිසක් ගාලු පාරේ සිටද උද්ඝෝෂණයේ නිරත වෙයි.

    රටේ උද්ගතව පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පාර්ශව රැසකින් අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් විය යුතු බවට ඉල්ලා සිටින අවස්ථාවක මෙම පිරිස අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ධූරයේ රැඳී සිටිය යුතු බවට ඉල්ලීම් කරයි.

    අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමෙන් රට තවදුරටත් ආගාධයට ගමන් කරන බවත්, රට ගොඩ නැගිය හැකි එකම නායකයා මහින්දර රාජපක්ෂ මහතා බවත් විරෝධයට එක් වූවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya