අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල ඉහළ දැමීමක් නෑ - සමාජ මාධ්‍ය නිවේදන අසත්‍යක්- බලශක්ති අමාත්‍ය

    මැයි 07, 2022

    අයි ඕ සී ( IOC ) ඉන්ධන මිල ඉහළ දැමීමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පලවන නිවේදන අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    එමෙන් ම සිපෙට්කෝ සහ අයි ඕ සී  ( IOC ) මිල  සංශෝධනය කර නොමැති බව ද අසත්‍ය ප්‍රවෘත්ති පල කරන සහ බෙදා හරින පුද්ගලයන්ට හා සමාජ මාධ්‍ය පිටුවලට එරෙහිව නීතිමය කටයුතු කිරීමට උපදෙස් ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කර සීටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya