මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් කොළඔට  

    මැයි 05, 2022

    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඊයේ (04) කොළඔට ළගා වී තිබේ. ඉන්දියානු මහ කොසාරිස් කාර්යාලයේ “India in Sri Lanka” ට්විටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත.

    විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ,ඒ සඳහා සහය දැක්වීම සහ කැපවීම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බවයි.

    ශ්‍රි ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම මෙයින් පිළිඹිබු වන අතර තවත් විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ මේ වන විට ලබා දී ඇති බවත් තවත් ඉන්ධන තොග ඉදිරියේදී ලබා දීමට නියමිත බවද “India in Sri Lanka” ට්විටර් ගිණුමේ වැඩි දුරටත් සටහන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya