මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ව්‍යාපාර කාරක සභාවේ දෙවැනි වාර්තාව පාර්ලිමෙන්තුවට

    මැයි 05, 2022

    09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ, පොදු ව්‍යාපාර කාරක සභාවේ දෙවැනි වාර්තාව සභාගත කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය චරිත හේරත් මහතා පවසයි.

    ඒ අනුව අද (05) සභාපතිවරයා වාර්තාව පර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ශ්‍රි ලංකන් ගුවන් සමගම සඳහා ගුවන් යානා මිලදී ගැනිම සම්බන්ධව සභාවට කරුණු පැහැදිළි කළ සභාපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාරක සභාවට කැඳවා ඒ සම්බන්ධව තීරණයක් ගෙන තිබෙන බවත් ඒ අනුව නව ගුවන් යාන ලබාගැනීම මාස තුනකින් කල් දම තිබෙන බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya