මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සහ තෙල් ටැංකි බව්සර් ප්‍රවාහන සංගමයේ නියෝජිතයන් හමුවෙයි

    අප්‍රේල් 25, 2022

    ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සහ තෙල් ටැංකි බව්සර් ප්‍රවාහන සංගමයේ නියෝජිතයන් සමග විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දින සාකච්ඡා කරන ලදි.

    අඛණ්ඩව පර්යත්න තුනෙන් සහ ඩිපෝ මඟින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වේගවත් කිරීම හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ඇතුළු පිවයර කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

    ඒ අනුව නිසි කලට ඇනවුම් කිරීම, ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම, පිරවුම්හල්වල තොග වාර්තා පිළිබඳව රාත්‍රී කාලයේ මෙන්ම උදය වරුවේ දැනුවත් කිරීම, අඛණ්ඩව පර්යත්න තුනෙන් සහ ඩිපෝ හරහා බෙදා හැරීමේ කටයුතු වේගවත් කිරීම ආදී පියවර කිහිපයක් පිළිබඳව තීරණ ගන්නා ලදි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya