මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සුපුරුදු සුවෙන්

    අප්‍රේල් 24, 2022

    තමන් සුපුරුදු සුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

     

    අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
    රෝගීයකු බැලීමට හෝ මේ දිනවල තමන් රෝහලකට නොගිය බව පවසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දැනටත් තමන් ව්‍යායාමවල නිරතවෙමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පෙන්වා දෙයි.
    ඒ අනුව අසනීප තත්ත්වයකින් අග්‍රාමාත්‍යතුමා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට ගෙනයන ප්‍රචාරය අසත්‍යය වේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya