අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම අධිකරණයක ඕනෑම පරීක්ෂණයකට සූදානම්- මන්ත්‍රී නාමල් රාජපක්ෂ

    අප්‍රේල් 21, 2022

    යම් කිසි අයුතු ලෙස උපයාගත් දේපළක් ඇත්නම් ලෝකයේ ඕනෑම රටක අධිකරණයක තමා ඇතුළු පවුලේ අයට විරුද්ධව නඩු දමන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය වසර 12ක කාලයේදීම තම වත්කම් බැරකම් ප්‍රකාශ නිසි පරිදි පරිල්මේන්තුවට ලබා දුන් බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඕනෑම අධිකරණයක ඕනෑම පරීක්ෂණයකට තමා සූදානම් බවත් විවිධ අමූලික බොරු මඟින් ජනතාව නොමඟ යැවීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත්සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya