අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ පක්ෂ නායක රැස්වීමක්

    අප්‍රේල් 21, 2022

    විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරු එකට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(21) පාර්ලිමේන්තුව ආරම්භයේදී නිවේදනය කළේය.

     

    සියලු පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ නියෝජිතයන් ඊට සහභාගී විය යුතු බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya