අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර තුනක් සපිරෙයි

    අප්‍රේල් 21, 2022

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) වසර තුනක් සපිරෙයි 

    2019 වසරේ අප්‍රේල් 21 දින කිතුණු දේවස්ථාන කීපයක් සහ කොළඹ හෝටල් කීපයක් ඉලක්ක කර ගනිමින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් වටිනා ජීවිත රැසක් අහිමි වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

    පාස්කු ප්‍රහාරය සිදු වී වසර තුනක් ගතවීම නිමිත්තෙන්,  අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ,කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ විශේෂ ආගමික සැමරුම් සංවිධානය කර තිබේ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya