අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කෙරේ

    අප්‍රේල් 19, 2022

    පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.

    හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ කටයුතු කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya