අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි ඇමති රාජකාරි අරඹයි

    අප්‍රේල් 19, 2022

    ජනාධිපතිවරයා විසින් පත් කළ නව අමාත්‍ය මණ්ඩලයේ කෘෂි කර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

    එම අවස්ථාවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya