අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සෞඛ්‍ය ඇමති රාජකාරි අරඹයි

    අප්‍රේල් 19, 2022

    නව සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (18 දින) පස්වරුවේ වැඩ භාර ගන්නා ලදී.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya