අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ගැන සිතා තීන්දු ගන්න- එක එක සංවිධාන එකතු වෙලා කළ විරෝධය අද විනාශ කරලා

    අප්‍රේල් 05, 2022

    රට ගැන සිතා තීන්දු ගන්නා ලෙස ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    රටේ උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් මේ බව පැවසීය.

     ජනතාවගේ සාමකාමී විරෝධයට ගරු කරනවා. එය සුබ සිද්ධියට විය යුතුයි. එක එක සංවිධාන එකතු වෙලා,ඒ අය කළ විරෝධය අද විනාශ කරලා. මේ වැරදි තැනට ගෙන යන්න හොඳ නෑ. අද සංචාරයකයින් එන එක නැවතිලා. රටේ සියලු ජනතාවට බලාපානවා. රට ගැන සිතා තීන්දු ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya