අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

    අප්‍රේල් 05, 2022

    කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියවල යෙදෙමින් උද්ඝෝෂණ සිදු කරන්නන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

     

     kala5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya