අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරයි

    අප්‍රේල් 04, 2022

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය, තමා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමු කළ බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

    සිය ෆෙස් බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව මහබැංකු අධිපතිවරයා පවසා ඇත.

    ajith77

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya