අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා - දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී

    අප්‍රේල් 04, 2022

    පනවා තිබූ  ඇඳිරිනීතිය අද (04) පෙරවරු 6.00 ට ඉවත් විමත් සමඟ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට උපදෙස් ලබා දී ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඒ.ඩි.ජී.සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (04) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.

    එහෙත් අද පෙරවරුවේ යම් දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදයක් සිදුවිය හැකි බව පැවසූ ඒ මහතා, ඊට හේතුව වශයෙන් ප්‍රකාශ කළේ , පෙරවරුවේ ඇඳිරි නීතිය අවසන් වුවත් රියදුරු මහත්වරුන් හට නියමිත වෙලාවට ධාවන කටයුතු සඳහා  පැමිණීමට යම් යම් දුෂ්කරතා පැමිණ  තිබීම බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya