මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පාලිත ප්‍රනාන්දු පත් කෙරේ

    මාර්තු 08, 2022

    ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ලිපිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාර දෙනු ලැබිණ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya