මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැඳුන්ගමුවේ රාජා දැයෙන් සමුගනී

    මාර්තු 07, 2022

    දෙස් විදෙස් ජනතාවගේ ආදරයටත්, ගෞරවයටත් , වන්දනාමානයටත් පාත්‍ර වූ මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) දැයෙන් සමුගෙන තිබේ.

    මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ  සධාතුක කරඩුව වැඩම කරවීමට පින් කළ හස්ති රාජයකු වූ අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීමට වාසනාවන්ත විය. මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya