මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      කොවිඩ් අරමුදලට Cloud - 9 ප්‍රසංගයෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක් ...

    පෙබරවාරි 15, 2022

    Cloud – 9 International Event ආයතනය, ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි.

    අදාළ චෙක්පත (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී Cloud – 9 International Event ආයතනයේ අධ්‍යක්ෂ, චමින්ද ජයසේන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදෙනු ලැබිණ.

    පසුගිය වසරේ දෙසැම්බර් 25වන දින CHEC Port City Colombo (Pvt) Ltd හා Cloud – 9 International Event ආයතනය එක්ව සංවිධාන කළ Cloud – 9 ප්‍රසංගයෙන් ලැබුණු මුදල් පරිත්‍යාග කරනු ලැබීය.

    CHEC Port City Colombo (Pvt) Ltd හි නීති හා වෙළඳ ප්‍රධානී එරික් ඕ (Eric Ou), සහකාර කළමනාකරණ අධ්‍යක්ෂ යු යෙකුයින්ග් (Yue Yeqing), Cloud – 9 International Event අධ්‍යක්ෂ දසුන් අබේසූරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya