මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ආයතන මුහුණ දෙන අභියෝග සහ ගැටළු නිරාකරණයට

    පෙබරවාරි 15, 2022

    2022 වර්ෂය තුළදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශගත කිරීමේ ජාතික මෙහෙවර සාර්ථක කරගැනිම සහ එම අරමුණ කරා ළගාවිමේදි විදේශ රැකියා ආයතන මුහුණ දෙන අභියෝග සහ ගැටළු නිරාකරණය කරගැනිම සදහා වයඹ සහ අවට විදේශ රැකියා බලපත්‍රලාභි එකමතුව විසින් සංවිධානය කරනු ලැබු සුහද හමුව පසුගිය 11 දින කුරුණෑගල අස්ලිය උත්සව ශාලාවේදී පැවැත්වුණි.

    මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න , අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර , වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරි ඩි.ඩි.පී. සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය , අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය වයඹ විදේශ රැකියා බලපත්‍රලාභි සංගමයේ සභාපති නිමල් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිළධාරින් එක්ව සිටිහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya