මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය නියාමකවරුන්ට කොවිඩ් වැළඳීම හේතුවෙන් දුම්රිය 14ක් අවලංගු කිරීමට පියවර

    ජනවාරි 31, 2022

    දුම්රිය නියාමකවරුන්ට කොවිඩ් වැළඳීම හේතුවෙන් දුම්රිය 14ක්  අවලංගු කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඒ අනුව, මරදාන දුම්රිය නියාමක මහත්වරුන් 05 දෙනකුට කොවිඩ් අසාදනය වීම හා 17 දෙනකු කොවිඩ් ආශ්‍රිත වීම, මාතර නියාමකවරුන් 03 ක්, හලාවත නියාමකවරුන් 03ක්, පොල්ගහවෙල නියාමකවරුන් 02ක්, මහව එක් නියාමකවරයෙක්, නුවර නියාමක මහත්වරුන් 07ක් නාවලපිටිය නියාමක මහත්වරුන් 05ක්, අනුරාධපුරය එක් නියාමකවරයෙක්, මඩකලපුව එක් නියාමකවරයෙක්, අලුත්ගම නියාමක මහත්වරුන් 03 ක් ආදී වශයෙන් කොවිඩ් අසාදනය වීම හෝ කොවිඩ් ආශ්‍රිතයන් වීම හේතුවෙන් අසනීප නිවාඩු වාර්තා කොට තිබේ.

    train4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya