මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී වගා කළ නොහැකි ඉඩම්වල “මුං” වගාවට රජයේ සහාය

    ජනවාරි 23, 2022

    වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සදහා සහාය වීමට රජය අපේක්ෂා කරයි.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තීරණයට එළැඹ තිබේ.

    වාරි පහසුකම් මදවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya