මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ගේ හිත්වලට ශක්තියක් වන්නට අධ්‍යාපන ඇමති සිසුන් හමුවෙයි

    ජනවාරි 20, 2022

    2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහා ඔවුන්ට සුභ පැතීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංචාරය කළේය.

    රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙම ජනවාරි 22 පැවැත්වීමට නියමිතය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2943 ක දී අයදුම්කරුවන් 340,508 ක් පෙනී සිටීමට නියමිතය.
    අමාත්‍යවරයා, තලංගම එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේ සිසුන් හමු වී ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා සුභ පැතු අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya