අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම පිළිබඳ සාකච්ඡාව ජනමාධ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 14, 2022

     වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම පිළිබඳ සාකච්ඡාව ජනමාධ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්

     

     වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා වටයේ තවත් එක් සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් (13 වෙනිදා ) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා අතුළු විද්වතුන් පිරිසක් එක් වූහ.

     

    wara5

    wara3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya