මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු - ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනූෂ පැල්පිට

    දෙසැම්බර් 22, 2021

    කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කෙරේ.

    වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.
    2022 ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර ඇත.

     

    ජනාධිපති මාධ්‍ය අංශය
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya