මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරටුව විශ්වවිද්‍යාලයට ප්‍රහාර ගුවන් යානාවක් ප්‍රදානය කරයි

    දෙසැම්බර් 22, 2021

     

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මොරටුව විශ්ව විද්‍යාලයට ප්‍රහාර ගුවන් යානාවක් ප්‍රදානය කරයි

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සක්‍රීය සේවයෙන් ඉවත් කරන ලද මිග් 27 ප්‍රහාරක ජෙට් ගුවන් යානාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය නිරංපන් ගුණවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දීම (20) සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya