අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ඔමික්‍රෝන් '' නව කොවිඩ් ප්‍රභේදය රටට ඇතුළ්වීම වැළැක්වීමට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා

    නොවැම්බර් 29, 2021

    ඔමික්‍රෝන් නමින් හඳුන්වන නව කොවිඩ් ප්‍රභේදය රටට ඇතුළ්වීම වැළැක්වීම සදහා මෙරට සියලුම ගුවන්තොටුපළවල්වල දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන බවත් විදෙස් සංචාරකයින් සඳහා මොබයිල් ඇප් එකක් හඳුන්වා දී ඇතැයි ද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ස මහතා අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙම නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශය ක්‍රියාත්මක වී ඇති බවත් මීට දින 03ට ඉහත දී රැස් වූ සෞඛ්‍ය අංශ මේ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය ගෙන ඇති බවත් රටවල් 06ක් සම්බන්ධයෙන් සීමා පනවා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya