අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      කොවිඩ් අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක් ...

    නොවැම්බර් 28, 2021

    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කරයි.

    අදාළ චෙක්පත (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී ලුෂාන්ත රණසිංහ මහතා විසින් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත භාරදෙනු ලැබිණ.

    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya