අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු සහ ජනමාධ්‍ය වැයශීර්ෂ අද විවාදයට

    නොවැම්බර් 25, 2021

     කාරක සභා අවස්ථාවේ විවාදය - තුන්වැනි වෙන් කළ දිනය

     

    විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ අද (25) විවාදයට ගැනීමට නියමිතය.

    112 සහ 308 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි, ආයතනයන්හි ශීර්ෂ විවාදයට ගැනේ

     

    ශීර්ෂය                           අමාත්‍යාංශය/ආයතනය


    112                              විදේශ අමාත්‍යාංශය
    295                              වාණිජ දෙපාර්තමේන්තුව
    419                              කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
    105                              ජනමාධ්‍ය අමාත්‍යාංශය
    210                              ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
    211                              රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
    308                              තැපැල් දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya