මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නීති විරෝධී ක්‍රියාවක්- කෘෂිකර්ම අමාත්‍ය

    නොවැම්බර් 23, 2021

    ග්ලයිපොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කර තිබූ බවත් මෙය සම්පූර්ණයෙන් නීති විරෝධී ක්‍රියාවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    තවද ග්ලයිපොසේට් තහනම නැවත පැනවීමට උපදෙස් ලබාදුන් බවත් ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරියටත් ග්ලයිපොසේට් තහනම ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya