අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

    නොවැම්බර් 19, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

    පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

    අද උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි ජනතාව සමග කතාබහ කරමින් තොරුතුරු විමසා බැලීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya