අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට විවෘත කර පවත්වා ගැනීමේ සෞඛ්‍ය නිර්දේශ සිකුරාදා

    සැප්තැම්බර් 15, 2021

    පවතින කොවිඩ් තත්වයන් සැළකිල්ලට ගෙන යම් යම් නීති යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බවත්, රට යම් ප්‍රමාණයකට විවෘත වුවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්,කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    රට විවෘත කිරීමේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා පවසන්නේ, ඉදිරියේදී සෞඛ්‍ය බලධාරීන් විසින් රට විවෘත කර පවත්වා ගැනීමේ සෞඛ්‍ය නිර්දේශ එළඹෙන සිකුරාදා (සැප්තැම්බර් 17) ලබා දෙනු ඇති බවත්, රට යම් තරමකට විවෘත කිරීමේ හැකියාවක් පැවතිය ද පවත්වාගෙන යා යුතුව ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ අනුව බව කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya