අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව කැළණි පාලම විදුලි ආලෝකයෙන් සැරසේ

    සැප්තැම්බර් 14, 2021

    මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතාගේ උපදෙස් අනුව නව කැළණි පාලම විදුලි ආලෝකකරණය කිරීමේ කටයුතු අත් හදා බැලීම සිදු කෙරිණ.

    ඊයේ (13) එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.

    මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසා කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාරය පෙන්නුම් කිරිම සඳහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

    එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලමට යොදා ගන්නා ලෙසද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya