මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍ය මංගල සමරවීර සමුගනී

    අගෝස්තු 24, 2021

    කොවිඩ්-19 රෝගය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි හිටපු අමාත්‍යවරයකු වූ,මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    අභාවයට පත් වන විට ඒ මහතා 65වැනි වියේ පසුව තිබේ.

    ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී භූමිකාවක් ඉටු කළ මංගල සමරවීර මහතා අභියෝග රැසකට මුහුණ දුන් දේශපාලන චරිතයකි.

    මංහල සමරවීර මහතා මීට පෙර පැවැති රජයන් හි ජනමාධ්‍ය අමාත්‍යවරටකු, විදෙස් අමාත්‍යවරයකු මෙන් ම මුදල් අමාත්‍යවරයකු ලෙස තනතුරු හෙඹවීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya