මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක්

    අගෝස්තු 16, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කර තිබේ:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ.

    1- ජී.එල්. පීරිස් මහතා - විදේශ අමාත්‍ය
    2- දිනේෂ් ගුණවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍ය
    3- පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - ප්‍රවාහන අමාත්‍ය
    4- කෙහෙළිය රඹුක්වැල්ල මහතා - සෞඛ්‍ය අමාත්‍ය
    5- ගාමිණි ලොකුගේ මහතා - විදුලිබල අමාත්‍ය
    6- ඩලස් අලහප්පෙරුම මහතා - ජනමාධ්‍ය අමාත්‍ය
    7- නාමල් රාජපක්ෂ මහතා - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය
    ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය

     

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya