අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " දොරින් දොරට කප්රුක " වැඩසටහන- මිහින්තලේ දී පොල් පැළ බෙදා දෙයි

    ජූලි 23, 2021

    පොල් පැළ ලක්ෂ 40 ක් දිවයින පුරා සිටුවීමේ " දොරින් දොරට කප්රුක " ජාතික වැඩසටහන යටතේ මිහින්තලය ගොවිජන සේවා කාර්යාලයේදී පොල් පැළ බෙදා දීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     " දොරින් දොරට කප්රුක " ජාතික වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800 ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600 ක් දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කයයි,

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, තිරප්පනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර මෙන්ඩිස් හා චින්තන රුක්මන් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍යය නිළධාරීන්, ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමේ හිටපු සභාපති උපාලි අනුරාධ දිසානායක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya