අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් භාරගන්නා කාලය අගෝස්තු මස 7 තෙක් දීර්ඝ කෙරේ

    ජූලි 19, 2021

    2022 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් භාරගන්නා කාලය අගෝස්තු මස 7 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය.

    අයදුම්පත් භාරගැනීම දිනය අවස්ථා දෙකකදී දීර්ග කළ අතර ඒම දිනය එළඹෙන ජූලි 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණත් රට තුළ පවතින තත්ත්වය අනුව එය තවත් සතියකින් කල්දැමීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

    ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි

    .

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya