අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 දින සිට

    ජූලි 19, 2021

    2021 වර්ෂයේ ඔක්තොම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම නොවැම්බර් මස 15 වන සඳුදා දින සිට දෙසැම්බර් 10 වන සිකුරාදා දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

    අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තවද, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya