මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      පිළිකාකාරක  අඩංගු යැයි කී ආනයනික පොල් තෙල් තොග මේ වන විටත් ප්‍රතිඅපනයනය කර අවසන්-අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 18, 2021

    ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකය අඩංගු යැයි කී ආනයනික පොල් තෙල් තොග මේ වන විටත් ප්‍රතිඅපනයනය කර අවසන් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි


    පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද(18) පාර්ලිමේන්තුවේදී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    ඒම ආනයනික පොල්තෙල් තොගය මේ වන විටත් ප්‍රතිඅපනයනය කර අවසන්ව අතැයිද ,කිසිදු තෙල් ප්‍රමාණයක්වත් වෙළෙඳපළට නිකුත් වී නොමැති බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතයිද අමාත්‍යරයා වඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya