අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ලංකා ධීවර ගැටලුව විසදීමට තමිල්නාඩු ප්‍රාන්තයේ සහාය

    මැයි 09, 2021

    ඉන්දු ලංකා ධීවර ගැටලුව විසදීමට සහාය වන බවත් දෙරට අතර පවතින නීති විරෝධී ධීවර ආක්‍රමණය නතර කිරීමට අවශ්‍ය සහයෝගය දෙන බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ අභිනව ධීවර අමාත්‍ය අනිතා ආර් රාධා ක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට සහතික වී ඇතැයි ධීවර අමාත්‍යංශය පවසයි.

    තමිල්නාඩු නව ධීවර අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් රාධා ක්‍රිෂ්ණන් මහතාට සුභ පැතීම සඳහා මෙරට ධීවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්ද මහතා දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ පැවසූ බව ධීවර අමාත්‍යංශය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි.

    තමිල්නාඩු නව ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ දෙරට අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම සඳහා තමා ඇතුළු තමිල්නාඩුවේ නව ආණ්ඩුව කළ හැකි උපරිම මැදිහත්වීම සිදුකරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya