අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බතික් ,අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි අරඹයි

    මාර්තු 02, 2021

    බතික් ,අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වරයා වන බී.එල්.ජේ ධර්මකීර්ති මහතා අද දින (02) එම අමාත්‍යාංශයේදි වැඩ බාර ගන්නා ලදී.

    මේ අවස්ථාවට බතික් ,අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක් ව සිටියේය.

    බී.එල්.ජේ. ධර්මකීර්තී මහතා අමාත්‍යාංශ කිහිපයක අතිරේක ලේකම්වරයෙක් වශයෙන් සේවයකර ඇති අතරආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලකවරයා වශයෙන්ද කටයුතු කළ අත්දැකීම් බහුල ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකි.
    මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදි රාජ්‍ය පරිපාලන (විශේෂ ) උපාධිය හා කැලණි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියධර⁣යෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya