මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබානු තානාපතිනිය විදේශ අමාත්‍ය දිනේෂ් හමුවේ

    පෙබරවාරි 21, 2021

    ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ජුවානා එලේනා රාමෝස් රොඩ්රිගුස් (Juana Elena Ramos Rodriguez) මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ විදේශ අමාත්‍යාංශයේ දී මුණ ගැසිණි.


    මෙහි දී දෙරටේ මිත්‍ර සබඳතාවය, ආර්ථික සහයෝගීතාවය පවත්වා ගැනීම සඳහා දෙපාර්ශවයේ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya