මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිරාජ්‍යයාගේ උපන් දිනය වෙනුවෙන් සමරු සටහනක්

    පෙබරවාරි 21, 2021

    ජපාන අධිරාජ්‍ය ගරු නරූහිතෝ මහතාගේ උපන් දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති ජපන් ජාතික දිනය මෙම මස 23 වන දාට යෙදී තිබේ.

    ඒ වෙනුවෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා මහතාගේ නිල නිවසට ගොස් රාජකීය අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හා එම කාර්යාලයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya