අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සුව ධරණී පෝෂණ මන්දිරය'' ජනතා අයිතියට

    පෙබරවාරි 05, 2021

    ''සුව ධරණී පෝෂණ මන්දිරය'' ජනතා අයිතියට පත් කෙරෙයි

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින්, වස විසෙන් තොර දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක වියදමින් කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉදිකළ ''සුව ධරණී පෝෂණ මන්දිරය" පසුගිය 03 වනදා දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් ජනතා අයිතියට පත් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya